General16 June 2026

යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ "කුමන්ත්රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට සහභාගී වීම සඳහා ඔහු අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා.

එම පෙත්සම අද (16) අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes