General16 June 2026

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්

ඉන්දුනිසියාවේ සුලවේසි දූපත්වල රික්ටර් මාපක 6. 7ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පන තත්ත්වය එම දූපත් හි පලු නමැති ප්‍රදේශයට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, එරට කාලගුණ අංශ පවසන්නේ මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.




Related recommendation
Hiru TV News | Programmes