General17 June 2026

යෝෂිත අල්ලස් කොමිසමට පැමිණෙයි

යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ඊයේ දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද නඩු කටයුත්තක් හේතුවෙන් ඊට පැමිණීමට නොහැකි බව ලිපියක් මගින් දැනුම් දී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes