General17 June 2026

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට

මාර්තු මාසයේ මුල් භාගයෙන් පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිලෙහි පහළම අගය අද (17) වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල අද දිනයේ සදහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 78.64ක් ලෙසයි.

එමෙන්ම WTI වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 75.63ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes