බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඌව පළාතේත් පොළොන්නරුව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වෙයි!
Local
19 June 2026
දකුණු කොරියාව පරදා මෙක්සිකෝවට ජය
Local
19 June 2026
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න
Local
19 June 2026
ආනයනවලට බලපැවැත්වෙන නව ගැසට් නිවේදනයක්
Local
19 June 2026
තලවතුගොඩ දී රති මැදුරු 9ක් වටලා 43ක් අත්අඩංගුවට
Local
19 June 2026
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
19 June 2026
කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්
Local
19 June 2026
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර
Local
19 June 2026
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026