General19 June 2026

තලවතුගොඩ දී රති මැදුරු 9ක් වටලා 43ක් අත්අඩංගුවට

තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය රති මැදුරු 9ක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් 34ක් ඇතුළු 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලබාදුන් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර ඒවායේ කළමණාකරුවන් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes