තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ (18) රැස්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
මෙම කමිටුව එස්. ශ්‍රීපවනන්දරාජා ප්‍රධානත්වයෙන් රැස්වුණා.
තෙල්ලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරාගෙන එය සංවර්ධනය කර ජනතාවට සේවා සැපයීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
මීට අමතරව, තායිට්ටි විහාරය, ප්‍රවාහන කටයුතු සහ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී තෙල්ලිප්පලෙයි රෝහල සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරුන් දෙපල අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත්තේ.
එහිදී මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් "උස්සලා ගහනවා" යන වචනය භාවිත කිරීම හේතුවෙන් මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතින බව සඳහන්.

Latest News
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026
තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්රට තරවටු
Local
19 June 2026
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
Local
19 June 2026
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත් වෙයි - ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ අමෙරිකා - ඉරාන සාකච්ඡා අවලංගුයි
Local
19 June 2026
මහර සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට අද සිට හෙට පෙ.ව 8 දක්වා ජල සැපයුම අත්හිටුවයි
Local
19 June 2026