සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ (Lionel Messi) පියා වන ජෝර්ජ් මෙසී (Jorge Messi) දැනට මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවකින් සුවය ලබමින් සහ "යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින්" පසුවන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ (18) නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව, ලියොනෙල් මෙසී සිය ජර්සියෙන් කඳුළු පිසදමමින් දැඩි සේ සංවේදී වූ අයුරු දැකීමෙන් පසුව ඔහුගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.
කෙසේ වෙතත්, මෙසී පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් හැඬුවේ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පෞද්ගලික හේතුවක් මත බවත්, පසුගිය දින කිහිපය තුළ තමන් දැඩි දුෂ්කර කාලවකවානුවක් පසු කළ බවයි.
මෙසීගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි ජෝර්ජ් මෙසී දැනට "වෛද්‍ය අධීක්ෂණය යටතේ" පසුවන අතර, පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුහු මාධ්‍ය සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, ඔහු මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවේ නිශ්චිත ස්වභාවය පිළිබඳව එම නිවේදනයේ කිසිවක් සඳහන් කර නැහැ.
මේ අතර, පවුලේ හිතවතකු රොයිටර් පුවත් සේවයට (Reuters) පවසා ඇත්තේ මෙසීගේ පියා දැනට ආර්ජන්ටිනාවේ රෝහලක තරමක් බරපතළ තත්ත්වයෙන් පසුවන බවයි.
තම ලෝක කුසලාන ශූරතාව රැකගැනීමේ අරමුණින් තරග වදින ආර්ජන්ටිනා කණ්ඩායම, එළඹෙන සඳුදා දින 'J' කාණ්ඩය (Group J) යටතේ ඔස්ට්‍රියාව සමඟ සිය මීළඟ තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

Latest News
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026
තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්රට තරවටු
Local
19 June 2026
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
Local
19 June 2026