තවමත් රටතුළ බෙදාහරිමින් සිටින්නේ මැදපෙරදිග යුද සමයේ වැඩි මිලට ගෙන ආ ඉන්ධන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් පවසනවා.
එම නිසා මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඉදිරියේදී අඩු මිලට ගෙනඑන ඉන්ධන සඳහා අනිවාර්යයෙන්ම සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම නිසා මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඉදිරියේදී අඩු මිලට ගෙනඑන ඉන්ධන සඳහා අනිවාර්යයෙන්ම සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Latest News
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
Local
22 June 2026
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026