ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊයේ (21) දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් 1,000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර තහවුරු කළේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීම වේගවත් වී ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලින් වන අතර, ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.
තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාවලට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින්, උණ රෝග ලක්ෂණ පවතී නම් ප්‍රවේශම් වන ලෙසත්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

Latest News
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026