රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැරට රැගෙනවිත් සිටියදී කුලප්පු වී ඇත්ගොව්වා සහ සහාය ඇත්ගොව්වා පාගා මරා දැමූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අලියා, වනජීවී නිලධාරීන් විසින් අද (22) දහවල් නිර්වින්දනය කර අල්ලාගෙන තිබෙනවා.
අදාල ප්‍රහාරයෙන් පසු විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටි මෙම අලියාව මෙල්ල කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙලෙස ආරක්ෂිතව අල්ලා ගැනීමට හැකි වී ඇත.
රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වන පොසොන් පෙරහැර සඳහා රැගෙනවිත් සිටි මෙම අලියාට, අද (22) උදෑසන රක්වාන ගඟෙන් ජලය ලබා දීමට ගිය අවස්ථාවේදී එකවරම කුලප්පු වී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.
Latest News
මාදැල් ධීවරයින්, ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
Local
22 June 2026
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය : පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
22 June 2026
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
22 June 2026
කොළඹ - මහනුවර පාරේ කෑගල්ලේදී දරුණු රිය අනතුරක් - වාහන 6ක් එකිනෙක ගැටී අයෙක් මරුට, 10කට තුවාල
Local
22 June 2026
බිනෝයි අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානයෙන් විරෝධය
Local
22 June 2026
විදුලි ප්‍රතිසංස්කරණවල නියම ප්‍රතිඵල ලැබීමට කල් යනු ඇතැයි බලශක්ති ඇමති කියයි
Local
22 June 2026
චන්ඩි අලියා නිර්වින්දනය කර අල්ලා ගනී
Local
22 June 2026
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026