කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, වරකාපොළ ප්‍රදේශයේදී අද (22) සිදුවූ දරුණු රථ වාහන අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 6ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Latest News
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026
'ටෝයි ස්ටෝරි 5' බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි - පළමු සති අන්තයේදීම ඩොලර් මිලියන 312ක ආදායමක්
Local
22 June 2026
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 107.79 කින් පහළට
Local
22 June 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 දා
Local
22 June 2026
මාදැල් ධීවරයින්, ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
Local
22 June 2026
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය : පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
22 June 2026
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026