නාවලපිටිය ප්‍රදේශයේ නිවෙස් රැසක් බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
සැකකරු නාවලපිටිය කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙක් වන මහේෂ් මදුසංක නොහොත් ''ටික්කා'' ලෙස හඳුන්වන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවකු බවත් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු විවිධ වැරදි සඳහා වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මොහු ඉකුත් ජනවාරි 22 වැනිදා ඇප මත නිදහස්ව පැමිණි සිටියදී මෙසේ නිවාස 08ක් බිඳ රුපියල් ලක්ෂ 35කට ආසන්න රන් භාණ්ඩ සහ රුපියල් 40,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථන 04ක් සොරාගෙන ඇති බව අණාවරණය වුණා.
සැකකරු සොරා ගත් රන් භාණ්ඩ සැකකරුගේ නිවස ආසන්නයේ වළදමා තිබියදීයි සොයාගෙන ඇත්තේ.
සොරා ගත් සියලු මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කළ බවත්, අයිස් මත්ද්‍රව්‍ය පානය කළ පසු තමන්ට නිවසක් බිඳ මුදල් ලබා ගැනීමට සිතුවිලි පහළවන බවත්, සැකකරු පවසා තිබෙනවා.
මොහුට දිනකට අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට රැපියල් 8000ක පමණ මුදලක් අවශ්‍ය බවද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
රාජකාරී සඳහා නිවසින් බැහැර වන රජයේ රැකියාවල නියුතු අයගේ නිවෙස් පිළිබඳ විමසිල්ලෙන් සිට සැකකරු මෙම මංකොල්ලයන් සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

Latest News
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
Local
22 June 2026
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
Local
22 June 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
Local
22 June 2026
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026