මහ නගර සභා සහ නගර සභා ආඥාපනත යටතේ සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව, වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කන්දීපන් සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ඥානප්‍රගාසම් කිෂෝර් යන දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ තනතුරුවලින් සහ සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් පියවර ගෙන තිබෙනවා.
මෙම නියෝගය අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බවයි සඳහන්.
මෙම නියෝගය අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බවයි සඳහන්.
Latest News
වත්තල වෙඩි තැබීම: කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල වැරදී සමීපතමයෙකු මරුට
Local
24 July 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතාවයට ටෙන්ඩුල්කාර්ගේ සහ ආලියාගේ සහය
Local
24 July 2026
ලෝකේ ලොකුම යූටියුබ් තරුව MrBeast තියා බූයිසන් සමග අලුත් පොතක් ලියයි
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද
Local
24 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
24 July 2026
බොර තෙල් බැරලයක මිල යළි ඉහළට
Local
24 July 2026
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි
Local
24 July 2026
වත්තල සාදයේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ජාඇලින් හමු වෙයි
Local
24 July 2026
TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්‍රී ලංකාවට
Local
23 July 2026
වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට
Local
23 July 2026