General23 July 2026

වත්තල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වත්තල, කදිරාන පාලම අසල හෝටලයක මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

පොලිසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් එක් අයෙක් තුවාල ලබා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes