General26 June 2026

භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්

තෙල්දෙණියේදී සිරුර සොයාගත් භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, බිරිඳ, කුණ්ඩසාල ප්‍රා. ස. රියදුරු සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති ජුලි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes