අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීමේ වාර්තාව පැමිණි පසු ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබූ ආකාරයට පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට මෙතරම් ප්‍රමාදවන්නේ කුමන හේතුවක් මත්දැයි සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා අතර, ඊට පිළිතුරු දෙමිනුයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේ පවසා සිටියේ.
"අපි අභිචෝදක කාර්යාල පිහිටුවීමේදී බලාපොරොත්තු වන්නේ, නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද? අභිචෝදක කාර්යාලට දෙන බලතල මොනවාද? යන්නයි.
මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ, නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුවක් වුණොත් ඒ ගැන දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලයේ බලතලයි නීතිපතිගේ බලතලයි වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්නේ කුමන ආකාරයටද කියලා අපිට හිතාගන්න බෑ.
අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීමේ වාර්තාව ආවට පස්සේ තමයි ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ.
ඒ වගේම අපි දැන් වැඩ කරනවා. වැඩ නොකරනවා නෙවෙයි. අවසාන වාර්තාව ඉල්ලන්න විතරයි තියෙන්නේ. මොකුත් නොකරනවා නෙවෙයි. කරනවා. ඒකයි මේ පියවර ගනිමින් පවතින්නේ" යනුවෙන්.

Latest News
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, ඔහුගේ බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට වැදගත් භූමිකාවක් තිබෙනවා - ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
Local
26 June 2026
ලොකු පැටී ලබන 10 දක්වා යළිත් රිමාන්ඩ්
Local
26 June 2026
ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්නේ අභිචෝදක කාර්යාලයේ වාර්තාව පැමිණි පසුවයි
Local
26 June 2026
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026