පොසොන් පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
බුදු සසුනේ අනාගතය සුරක්ෂා කිරීම පිණිස සිදුකරන ශාසනාවතරණය මහණවර මංගල්‍යය හිරු ශ්‍රද්ධාභිවන්දනා පුණ්‍යකර්මයට සමගාමීව අද සිදු කෙරුණු අතර එහිදී කුලදරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරුණා.
සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා හිරු ශාසනාවතරණයෙන් මේ දක්වා සසුනට දායාද කර ඇති කුල දරුවන් සංඛ්‍යාව 200 කට අධිකයි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක කරන හිරු "ශ්‍රද්ධාභිවන්දනා" වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වූ, ගෞතම සම්මා බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින්.
තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් විසින් මෙහිදී පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවනු ලැබුවා.
එමෙන්ම ධර්ම දේශනා, කාලීන ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක්ම අද දිනයේ තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
අනතුරුව අද පස්වරුවේ සැදැහැවතුන් විශාල පිරිසකගේ සාධුකාර මධ්‍යයේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත කංචුක පූජාව පවත්වනු ලැබූවේ මගුල් බෙර හඩ මධ්‍යයයේයි.
මීට සමගාමීව තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පුෂ්ප පූජාව හා ශබ්ද පූජාව පැවැත්වූ අතර, තවත් සුවහස් කල්පයකට සම්බුදු සසුන සුරැකේවායි ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාව ද පැවැත්වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ රාජධර්ම සංකල්පය පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක, හිරු ශාසනාවතරණයේදී සසුනට එක්වන කුල දරුවන්ගේ ගිහි භාරකාරීත්වය සහ උන්වහන්සේ සියලුදෙනා අධ්‍යාපන වරමින් පෝෂණය කෙරෙන්නේ ද හිරු සභාපතිතුමාගේ දායකත්වයෙන්.
ඒ අනුව සසුන්ගතවන කුල දරුවන් 15 දෙනාගේ හිස මුඬු කිරීමේ චාරිත්‍රය අද උදෑසන සිදුකෙරුණේ, තිස්ස වැවේ වාන් ඇල අභියසදීයී.
අනතුරුව එම කුලදරුවන් මහා සංඝරත්නය හමුවට කැඳවාගෙන එනු ලැබූ අතර එහිදී තමන්ව මෙලොවට බිහි කළ සහ පෝෂණය කළ මව්පියන්ගේ ගුණ සිහිකර අවසන් වරට නමස්කාර කිරීම සිදුවුණා.
අනතුරුව සිදුකෙරුණේ කුලදරුවන් වෙත සිවුරු පිරිකර ලබාදී සසුන්ගත කිරීමයි.

Latest News
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026