ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.09ක් ලෙස සටහන් වුණා.
එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 331.58ක් ලෙසයි.
එසේම ඊයේ (01) ඩොලරයේ විකුණුම් මිල 341.09ක් ලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව ඊයේ දිනයේ සහ අද දිනයේ ඩොලරයේ විකුණුම් අගය නොවෙනස්ව පැවතීම විශේෂත්වයක්.
එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 331.58ක් ලෙසයි.
එසේම ඊයේ (01) ඩොලරයේ විකුණුම් මිල 341.09ක් ලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව ඊයේ දිනයේ සහ අද දිනයේ ඩොලරයේ විකුණුම් අගය නොවෙනස්ව පැවතීම විශේෂත්වයක්.
Latest News
තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට ලොකෝමෝටිව් ඉංජිනේරුවරුන් තීරණය කරයි
Local
26 July 2026
බේරුවල මරදාන මුහුදු තීරයට මියගිය තල්මසෙකු ගොඩගසයි
Local
26 July 2026
බොරලැස්ගමුව ඝාතනයේ සැකකරුවන් හඬපටත් සමග මාට්ටු: වෙඩික්කරු හමුදාවෙන් පලාගිය අයෙක්
Local
26 July 2026
වතුකරයේ ජනතාවට පොරොන්දු ඉටු කර ඇත්තේ වැටුප් වැඩි කිරීම පමණයි - පා. ම. පලනි දිගම්බරම්
Local
26 July 2026
බේරුවල අත්හැර දැමූ නිවෙසක ජීව අත්බෝම්බයක්
Local
26 July 2026
ත්‍රිකුණාමලය කන්නකිපුරම් රක්ෂිතය අනවසරයෙන් එළි කළ 9ක් අත්අඩංගුවට
Local
26 July 2026
SI මේකප් ආර්ටිස්ට්: ශ්‍රී ලංකා පොලිසියෙන් වේෂ නිරූපණ ශිල්පී ඇතුලු නව රැකියා ඇබෑර්තු 383ක්
Local
26 July 2026
ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ පූජනීය සාරානාත් ඓතිහාසික භූමිය යූනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
Local
26 July 2026
අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල හෝටලයක ගින්නක්
Local
26 July 2026
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා තිරසාරත්ව ව්‍යාපාර නායකත්ව සම්මානය දිනා ගනී
Local
26 July 2026