ත්‍රිකුණාමලය, කන්නකිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ජේසීබී රථයක් ආධාරයෙන් කැලෑව එළි කළ පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, කිලිනොච්චිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව ඊයේ (25) අක්කරායන් පොලිස් වසමේ කන්නකිපුරම් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අදාල රක්ෂිත භූමිය තුළට අනවසරයෙන් ඇතුළු වී කැලෑව එළිපෙහෙළි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ත් 41 ත් අතර පසුවන සැකකරුවන් නව දෙනෙක් සහ ජේසීබී යන්ත්‍රයක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාල ජේසීබී රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරායන් පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
Latest News
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026
චීන සහ පිලීපීන විදේශ අමාත්‍යවරු මැනිලා නුවරදී හමුවෙති
Local
28 July 2026
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026
නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලයි - සැකකරුවන් 25ක් කොටු
Local
28 July 2026
හනුමාන් පිළිමයක් පෙන්වා මුදල් ගරන්න ගිය දෙන්නෙක්ට වැඩ වරදී
Local
28 July 2026
ධුර කාලය අවසන් වී යන චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්
Local
28 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.71යි
Local
28 July 2026
මතුගම සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
Local
28 July 2026
ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන්ගේ සහාය පහළට - Reuters මතවිමසුමෙන් හෙළිවෙයි
Local
28 July 2026