2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 23 වැනිදායින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (03) සිට මෙලෙස අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි.
ඒ අනුව, පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරුන් මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් යොමු කළ යුතුයි.

Latest News
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ
Local
04 July 2026
මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්
Local
04 July 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
Local
04 July 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
04 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026