අනුරාධපුර එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, "දෝණී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.45ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පත්කොළවැටිය, එප්පාවල ලිපිනයේ පදිංචි "දෝණී" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන දියණියන් දෙදෙනෙකු සිටින මවක්.
අනුරාධපුර එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා.
Latest News
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026
අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි
Local
05 July 2026
හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: දෙදෙනෙක් මරුට: 27ක් රෝහලේ
Local
05 July 2026
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026