General06 July 2026

මීගමුව බන්ධනාගාරය තුළ අද යළි ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) යළි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බන්ධනාගාර ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මෙන්ම එක් රැඳවියෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තුවාල ලැබූ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes