General06 July 2026

රුපියලට අදත් අස්වැසිල්ලක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.88ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.39ක් ලෙසයි.

එසේම පසුගිය සිකුරාදා ඩොලරයේ විකුණුම් මිල 340.44ක් ලෙස සටහන්ව තිබුණා
Related recommendation
Hiru TV News | Programmes