General08 July 2026

මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට්ටුවක්

ගාල්ල - මහමෝදර ප්‍රදේශයේ බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
Related recommendation
Hiru TV News | Programmes