පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල විසින් මෙම දඩුවම් නියම කරනු ලැබුවා.
මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර, තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණා.
1997 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අයගේ මරණය සිදු කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

Latest News
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප - විදෙස් ගමන් තහනම්
Local
08 July 2026
ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 08කට වසර 29කට පසු මරණීය දණ්ඩනය
Local
08 July 2026
සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
Local
08 July 2026
ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් අගමැති මෝදි පිදුම් ලබයි
Local
08 July 2026
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
Local
08 July 2026