මීගමුව බන්ධනාගාරය තුළ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බවත් ඊට අවසර ලබා දෙන ලෙසත් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
ඊට අවසර ලබා දෙමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළා.
අපරාධ විධි විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
පුද්ගලයන් 29 ඝාතනය කිරිම සහ බන්ධනාගාර දේපලවලට කෝටි 12කට ආසන්න අනර්ථයක් සිදු කිරිම යටතේ පරික්ෂණ මෙහෙයවන බවයි එම නිලධාරීන් පවසා සිටියේ.

Latest News
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026