International11 July 2026

ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

ඉරානය සමග සාකච්ඡා ඉදිරියට කරගෙන යාම සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් අද (11) ඕමානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සටන් විරාමය අවසන් වී ඇතත්, ඉරානයේ ඉල්ලීම පරිදි අමෙරිකාව සාම සාකච්ඡා දිගටම කරගෙන යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම සංචාරය සිදුවෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes