ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් ඒ පිළිබඳව සඟවාගෙන නොසිට ඉක්මනින් ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගයාන් ප්‍රසංග ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් පෞද්ගලික පරීක්ෂණාගාරවලින් රුධිර පරීක්ෂා කර රෝගය වැළඳී ඇති බවට වසන් කරන බවයි.
ඩෙංගු රෝග ව්‍යාප්තියේ තවමත් අඩුවක් දක්නට නොලැබෙන පසුබිමක ගෙවුණු දිනය තුළ ද රෝගීන් 1079 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 67,143 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ අතර, මේ වනවිට වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 47 ක්.
මෙවන් පසුබිමක ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ අතර, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිංහපුර මාවතේ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වුණා.
මේ අතර, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඩෙංගු බෝ කරන ස්ථාන සඳහා පැනවූ නඩු විභාග කිරීමේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21 ක දඩ නියම කර තිබෙනවා.
මෙය දිනක් තුළ ඩෙංගු බෝ කරන ස්ථාන සඳහා ලබාදුන් වැඩිම දඩය ලෙසයි සැලකෙන්නේ.

Latest News
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026
අනෝජන් නිදහස් කරගන්න සෞදියට විශේෂ දූත පිරිසක් යැවීමට සාකච්ඡා
Local
21 September 2026
අකුණක් රැගෙන ගිය මල් කැකුළක්
Local
21 September 2026