General12 July 2026

තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට කීර්තියක් අත්කර දෙමින්, චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ (Under-23) ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි මධුෂානි හේරත් සමත් වී තිබෙනවා.

ඇය මෙම දක්ෂතාවය දැක්වූයේ කාන්තා තුන් පිම්ම (Women's Triple Jump) ඉසව්වට සහභාගී වෙමින්.

ඒ අනුව, තරගාවලියේ මීටර 13.25 ක දුරක් වාර්තා කරමින් නෙත්මි මෙම ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes