බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (19) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දිවයිනේ සෙසූ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බවයි සඳහන්.
මේ අතර ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 1500 ක් මරුට
Local
19 July 2026
අමෙරිකානු සැමියාගෙන් මල් කැකුළු දෙකක් පැහැරගෙන බ්‍රිතාන්‍යයේ සැඟවිලා: ශ්‍රී ලාංකික කතක් සෙවීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් නියෝග
Local
19 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල්ගෙන් අවසන් ගෞරව
Local
19 July 2026
ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්
Local
19 July 2026
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
Local
19 July 2026
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
Local
19 July 2026
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් වෙඩි තැබීමක්: එක් අයෙකුට තුවාල
Local
19 July 2026
රත්මලාන නිවාස සංකීර්ණයක ගින්නක්
Local
19 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
19 July 2026