ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්දිය අසලදී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ දාරුණ අනතුරකින් යුද හමුදා කොප්රල්වරයකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති දෙදරු පියෙක්.
මියගිය නිලධාරියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති දීර්ඝ හමුදා පුහුණුවකින් පසු ඉකුත් 19 වැනිදා නිවසට පැමිණ ඇති අතර, අද (20) දින යළි සේවය සඳහා වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයේ 5 සහ 8 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන තම දියණියන් දෙදෙනා යතුරුපැදියෙන් පාසලට ඇරලවා ආපසු ඌරියාව බලා යමින් සිට ඇති බව වාර්තා වෙන්නේ.
මියගිය කොප්රල්වරයාගේ එක් දියණියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දැරියක්.
පුත්තලම දෙස සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පුත්තලම ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථය යතුරුපැදිකරු ද යටකරගෙන මීටර 100කට ආසන්න දුරක් ඇදී ගොස් නැවතී ඇති අතර, අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී තිබෙනවා.
පොලිසිය පවසන පරිදි අනතුර සිදුවූ පරමාකන්ද මංසන්දිය අවට මීටර 100ක සීමාව නිරන්තරයෙන් මාරක රිය අනතුරු සිදුවන අධි අවදානම් කලාපයක් බවයි.

Latest News
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදහස් කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026