General25 July 2026

මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 110ක් වටිනා කොකේන් කිලෝ 02 ග්‍රෑම් 198ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක්.
Related recommendation
Hiru TV News | Programmes