වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,000 සීමාව ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ වනවිට ඩෙංගු රෝගීන් 82,011 ක් වාර්තා වී ඇති බවයි.
ජූලි මාසයට පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,636 ක් බව සඳහන්.
මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 61ක් බවයි එම ඒකකය පැවසුවේ.
එම මරණ අතර 47 දෙනෙකුම කාන්තාවන් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
මීට අමතරව ඩෙංගු රෝගය වැලඳුන පාසල වයසේ ළමුන් 06 දෙනෙකුද මියගොස් තිබෙනවා.

Latest News
මාලිම්බඩ වේරගොඩ හන්දියේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී කතක් ජීවිතක්ෂයට
Local
27 July 2026
ගොතටුවේ මාරක අනතුරක්
Local
27 July 2026
නිලාවේලි මුහුදු තීරයේ නෑමට ගිය නෙදර්ලන්ත ජාතිකයෙක් දියේ ගිලී මරුට
Local
27 July 2026
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
Local
27 July 2026
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
Local
27 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ වෙළෙඳුන් දෙදෙනෙක් කටුනායකදී දැලේ
Local
27 July 2026
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026
තෙල් වෙළෙඳපොළ තත්ත්වයේ අවදානම ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
Local
27 July 2026