ජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසනවා.
භූමිකම්පාවේ මූලික ස්ථානය දකුණු කුමමොටෝ ප්‍රාන්තය ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර, එයත් සමග මීටර් 1ක් පමණ උස සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජපාන රජය විසින් කියුෂු දූපතේ පිහිටි කුමමොටෝ, නාගසාකි, කගෝෂිමා, ෆුකුවෝකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන ප්‍රාන්ත සඳහා හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
භූමිකම්පාවෙන් පසු කියුෂු විදුලි බල සමාගම සඳහන් කර ඇත්තේ, සෙන්ඩායි සහ ගෙන්කායි න්‍යෂ්ටික බලාගාරවල කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි.
මේ අතර, JR කියුෂු දුම්රිය සේවය භූමිකම්පාව හේතුවෙන් අධිවේගී ෂින්කන්සෙන් දුම්රිය ඇතුළු දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් කර තිබෙනවා.

Latest News
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026