General28 July 2026

රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන "රත්මලානේ සයිමා" නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විදේශගතව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මොහුගේ මත්කුඩු ජාලය දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක අතර කාන්තාවන් ඇතුලු විවිධ පිරිස් ඊට සම්බන්ධ කරගෙන තිබූ බව වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes