සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන "රත්මලානේ සයිමා" නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු විදේශගතව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මොහුගේ මත්කුඩු ජාලය දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක අතර කාන්තාවන් ඇතුලු විවිධ පිරිස් ඊට සම්බන්ධ කරගෙන තිබූ බව වාර්තා වනවා.

Latest News
ජපානයේ ප්‍රබල භූමිකම්පනයෙන් 13ක් මරුට
Local
29 July 2026
ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමති
Local
29 July 2026
වලානේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මරුට
Local
29 July 2026
පුනරාවර්තන වියදම් අඩුකර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට අවධානය - ජනපති
Local
29 July 2026
ඉරාකයේ ඉරාන හිතවාදී ඉලක්ක වෙත අමෙරිකා - සවුදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්
Local
29 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා පුණ්‍යකර්මය අද කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් උදෙසා පිදෙන මහා දානමය පින්කමටත් සියල්ල සූදානම්
Local
29 July 2026
පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි
Local
29 July 2026
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026