General28 July 2026

යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති

උතුරු - නැගෙනහිර යුද්ධය හේතුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නිවාස 13,000ක් ලබාදීම ඉදිරි වසර දෙක තුළ ඉටුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක
පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී.

ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
Related recommendation
Hiru TV News | Programmes