අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද නව මානවහිතවාදී රොබෝවරුන් ආනයනය කිරීම තහනම් කර තිබෙනවා.
ඒ, අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානම් ඇති කරන බවට හේතු දක්වමින්.
මෙයින් බොහෝ රොබෝවරු නිෂ්පාදනය කර ඇත්තේ රොබෝ විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ දැඩි තරගයක නියැලී සිටින චීනයයි.
චීන තාක්ෂණ සමාගම් විසින් කර්මාන්තශාලා සහ නිවාස වැනි පරිසරයන් තුළ භාවිත කිරීම සඳහා මානවහිතවාදි රොබෝවරුන් වේගයෙන් සංවර්ධනය කරමින් ඇති පසුබිමකයි අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ.

Latest News
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026