International29 July 2026

ජෝර්දානයේ අමෙරිකා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරයි

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වූ හදිසි මිසයිල ප්‍රහාර කිහිපයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකි වූ බව අමෙරිකානු මධ්‍යම බළකාය (CENTCOM) පවසනවා.

අමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ සියලුම මිසයිල ගුවනේදීම විනාශ කර ඇති අතර, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවද CENTCOM නිවේදනය කරනවා.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෙම බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකානු හමුදාව සනාථ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes