එක්සත් ජනපද හමුදා ඉරානය තුළ පිහිටි ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉලක්ක රැසක් වෙත "දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්" එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කර තිබෙනවා.
එම ප්‍රහාරවලින් හමුදා විධාන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන යානා පහසුකම්, වෙරළ නිරීක්ෂණ හා ආරක්ෂක ස්ථාන මෙන්ම සමුද්‍රීය යුද හැකියාවන්ට අදාළ ස්ථාන රැසක් ඉලක්ක කර ඇති බව සඳහන්.
මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් හදිසි බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිචාරයක් ලෙස මෙම ගුවන් ප්‍රහාර සිදු කළ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
30 July 2026
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්
Local
30 July 2026
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට
Local
30 July 2026
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026