ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා “සාම මණ්ඩලය” ඓතිහාසික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ, මෙම එකඟතාව ගාසා තීරයේ ස්ථිර සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා ගත් දැවැන්ත පියවරක් බවයි.
එය ට්‍රම්ප්ගේ “20-කරුණු සැලැස්ම” ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසද ඔහු හඳුන්වා දී තිබෙනවා.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව, නිරායුධ කිරීම ක්‍රියාත්මක කරනු ලබන්නේ සැලසුම්ගත අදියර කිහිපයක් යටතේ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් කරනු ඇති අතර, ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් නව පලස්තීන පොලිස් බලකායක් සමග එක්ව ගාසා වැසියන්ගේ සහ අසල්වැසි ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම භාර ගනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
මොස්කව් ආපනශාලාවක බෝම්බ පිපිරීමකින් තිදෙනෙකු මරුට: 15කට තුවාල
Local
02 August 2026
ලොව විශාලතම උඩවැඩියා මල් වසර 16කට පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විකසිත වෙයි
Local
02 August 2026
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට තීරණය කරයි
Local
02 August 2026
මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට
Local
02 August 2026
මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
Local
02 August 2026