විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ අදාළ තීරණය හරහා අල්ලස් පනතේ ප්‍රතිපාදන කිහිපයක් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින්.
මේ අතර ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ද පැරිස් නුවර පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී, සම්මත කරගත් යෝජනාවකින්, මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පළ කළ විරෝධයට සිය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා යොමුකළ ලිපිය උපුටා දක්වමින් ප්‍රංශ ජාතික නීතීඥයින් පෙන්වාදී ඇත්තේ මෙම අවස්ථාවේදී අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ඉහළ නැංවීම, අධිකරණයට අයුතු ලෙස ඇඟිලි ගැසීමේ පැහැදිලි උත්සාහයක් ලෙස ජනතාව දකිනු ඇති බවටයි.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026