අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ 2026 වසර සඳහා පැවැති කාරක සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ අරණායක සමුපකාර සමිතියේ ඉදිරි පාලන කටයුතු සඳහා වන බහුතර බලය ඒකාබද්ධ විපක්ෂය සතුයි.
ඒ අනුව, කාරක සභාවේ මුළු ආසන 33 අතුරින් ආසන 29 ක්ම දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වී ඇති අතර, ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ ආසන 4ක් පමණයි.
ඒ අනුව, සමස්ත කාරක සභා නියෝජනයෙන් 84% ක බලයක් ඒකාබද්ධ විපක්ෂය හිමිකරගෙන ඇති අතර, ජාතික ජන බලවේගය ලබාගෙන ඇත්තේ 16% ක නියෝජනයක් පමණයි.

Latest News
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026