මගී ආරක්ෂාව ඉහළ නංවමින් වඩාත් විශ්වාසනීය සහ සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සපයාදීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක (Drug Detection Sensors) තාක්ෂණයෙන් සන්නද්ධ කළ නව Metro Bus රථ සේවාව හඳුන්වා දීමට Lanka Metro Transit ආයතනය කටයුතු කර තිබෙනවා.
රියදුරන්ගේ රිය පැදවීමේ හැකියාවට සහ අවධානයට බලපෑම් එල්ල කළ හැකි මත්ද්‍රව්‍ය භාවිතයන් හෝ වෙනත් අහිතකර තත්ත්වයන් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මෙම නවීන තාක්ෂණික පද්ධතිය සමත් වෙනවා.
එමගින් මගී ගමනාගමනයේදී සිදුවිය හැකි අනතුරු කල්තියා වළක්වා ගනිමින් අමතර ආරක්ෂක ස්ථරයක් (Layer of Safety) නිර්මාණය වන බව එම ආයතනය පෙන්වා දෙනවා.
උසස් ආරක්ෂක ප්රමිතීන් සහ නවීන තාක්ෂණය මුසු කරමින්, සියලුම මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආයෝජනය සිදුකළ බවත්, උසස් වෘත්තීය රියදුරු ප්රමිතීන් පවත්වා ගනිමින් රටටම ආදර්ශමත් පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සිය මූලික අරමුණ වන බවත් Lanka Metro Transit ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
දූෂණ විරෝධි පනත සංශෝධනය යළි වෙනස් වෙයි: මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් පමණක් ප්‍රසිද්ධියට අවසර
Local
06 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශය ගිලා බැසීමේ අවදානමක්
Local
06 August 2026
ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
06 August 2026
බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළ පුද්ගලයෙක් පිටකොටුවේදී කොටු
Local
06 August 2026
Live වීඩියෝවක් අතරතුර TikTok තරුවක් ඝාතනය කෙරේ
Local
06 August 2026
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද සිට ඇරඹේ
Local
06 August 2026
විදේශ ආධාර අඩු වෙද්දී බංග්ලාදේශයේ ණය වාරික ගෙවීම් වාර්තාගත ලෙස ඉහළ යයි
Local
06 August 2026
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026