කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලෙහි අසළ ප්‍රධාන සති පොළ භූමිය ආසන්නයේ නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (05) අලුයම ගිනි තබා පලා ගොස් තිබෙනවා.
මෙලෙස ගිනි තබා ඇත්තේ, අධිවේගී මාර්ගය හරහා කඩුවෙල - මාතර ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයක්.
ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල - කොල්ලුපිටිය සාමාන්‍ය සේවා බස් රථ දෙකකට ද ගින්නෙන් සුළු හානි සිදුව තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026
මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026