ඉරාකයේ (Fly Baghdad) ගුවන් සේවයට සහ එම සමාගමට අයත් ගුවන් යානා දෙකකට පනවා තිබූ ත්‍රස්ත විරෝධී සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අදාළ ගුවන් සේවයේ ක්රියාකාරීත්වයේ සිදු වී ඇති යහපත් වෙනස්කම් සලකා බලමින් මෙම පියවර ගත් බවයි අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) කුඩ්ස් බලකාය (Quds Force) සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් 2024 වසරේදී අමෙරිකාව විසින් මෙම ගුවන් සේවයට සම්බාධක පනවා තිබුණා.
කෙසේ වෙතත්, මෙම සම්බාධක ඉවත් කිරීම සහ ගල්ෆ් කලාපයේ පවතින උපද්‍රකාරී තත්ත්වයන් නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර දැනට පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතර කිසිදු සෘජු සබඳතාවක් නොමැති බවද එම භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Latest News
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026