ලෝකයේ බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිතා කරමින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ ඉතා පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් විද්‍යාඥයන් විසින් කැමරාවට හසු කරගෙන තිබෙනවා.
මෙම නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් සූර්යයාගේ මතුපිට ක්‍රියාත්මක වන සුළි සුළං වැනි ස්වභාවයක් පෙන්වන ක්රියාකාරීත්වයන් මනාව අනාවරණය කර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එසේම, උණුසුම් වායු ධාරාවල චලනයන් හේතුවෙන් සූර්යයාගේ චුම්භක ක්ෂේත්රය මෙලෙස හැරවීමට හා ගමන් කිරීමට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.
නෙචර් විද්‍යාත්මක සඟරාව මඟින් එළිදක්වා ඇති මෙම නවතම ඡායාරූප පෙළ, හවායි දූපත්හි දූවිලි වලින් තොර පැහැදිලි අහසක් සහිත උස් කඳු මුදුනක ඉදිකර ඇති ඉනූයි සූර්ය දුරේක්ෂය ආධාරයෙන් ලබාගෙන තිබෙනවා.

Latest News
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026
වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක
Local
08 August 2026
කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local
08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local
08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
08 August 2026