General06 August 2026

ඩෙංගු මරණ 63 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ, 88,088ක් ලෙසයි.

මෙම මස ගෙවුණු කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes