අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 400ක වියදමින් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් ඉදිකිරීමට කර තිබූ සැලැස්ම නතර කරන ලෙස එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2ට 1ක බහුතර කැමැත්ත අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියට කොංග්රස් අනුමැතිය අවශ්‍ය බවටයි අභියාචනාධිකරණය පෙන්වා දී ඇත්තේ.
කොංග්රස් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ දීම සඳහා ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා දැමීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ නඩුවකදී මීට පෙර ලබා දී තිබූ තාවකාලික තහනම් නියෝගයක් ද අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Latest News
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026
ලෝක ආදිවාසී දිනය අදයි
Local
09 August 2026
මාතර - පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්
Local
09 August 2026
කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට
Local
09 August 2026
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026